Monday, May 16, 2011

[Yahalu-Yeheli] පිහිට පතයි

 

පිහිට පතයි

බත්තරමුල්ල, රෝබට් ගුණවර්ධන මාවතේ 407/1 , නිවසේ පදිංචි පී.ඒ. කනිෂ්ක නවෝද් නැමැති 22 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට වහාම සැත්කමක් කලයුතු බවට කොළඹ මහ රෝහලේ වෛද්‍ය ඒ .එල්.එම්. නසාර් මහතා පවසයි. මේ සැත්කම සඳහා බී වර්ගයේ රුධිරය ඇති අයෙකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් එවැනි වකුගඩුවක් ලබාදීමට හැකි අයකුගේ උපකාර අපේක්‍ෂා කරයි. 0724134121 , 0712421277 අමතා විස්තර ලබාගන්නා ලෙස ඉල්ලා සිටින අතර මෙම සැත්කමට අධික මුදලක් වැයකිරීමට සිදුවන හෙයින් ඒ සදහා මුදලින් ආධාර කිරීමට කැමති පිංවතුන් පහත සඳහන් ලංකා බැංකු ශාඛාව බොරැල්ල ගිණුම් අංකයට 71526511 මුදල් බැරකරන මෙන් ඉල්ලීමක් කැරේ.


නො. 722/1 ,නල්ලුරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.ජී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 20 ) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති.

ඔහුට බද්ධ කිරීම සඳහා " ඕ " පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර, ඒ සදහා කැමැත්තක් දක්වන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හෝ වෙනත් අයෙකු වෙතොත් ඉහත නම් සඳහන් ලිපිනයට හෝ අංක 0773834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

 


මාතර හිත්තැටිය මැද හේවගේ වත්ත පදිංචි ආනන්ද සරත් අමරසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතාට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇතැයි කියති. දැනට මොහුගේ දෑසද නොපෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහුට බද්ධ කිරීමට "ඕ පොසිටිව්" වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකුට ඉදිරිපත් විය හැකි බවද ඔහුට උදව් කිරීමට කැමැති අයෙකු සිටී නම් පහත දුරකතන අංක වලට අමතන්නැයිද ඉල්ලීමක් කැරේ. දුරකතන අංක 071 8336688, 071 3578511, 071 8687780 වේ



--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive