Monday, May 16, 2011

[Yahalu-Yeheli] පින් සිතිවිල්ලක් විශ්වයට මුදා හරින්න

 

පින් සිතිවිල්ලක් විශ්වයට මුදා හරින්න

මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු සත්ත්වයන්ට අභය දානය දෙනු පිණිස ඔබත් කොතැනක හෝ සිට නියමිත වේලාවට "මනසින්" දායක වන මෙන් සත්ජන සත්සේවා මිත්‍ර සන්ථවය ඇරැයුම් කරයි. දිනය 2011.05.18 බදාදා (වෙසක් පොහෝ දිනට පසු දින) වේලාව - උදේ 09.10 සිට 09.20 දක්වා ස්ථානය – ඔබ සිටින ඕනෑම ස්ථානයකදී.

ඔබ විසින් කරන ලද යම් කුසලයක්, යහපත් ක්‍රියාවක් සිහි කරගන්න. නැතහොත් වරදක් වටහාගෙන ඉන් වැළකුණු අවස්ථාවක් සිහි කරගන්න. එම කුසල බලයෙන්, එම සත්‍යයේ බලයෙන් ස්වභාවික විපත් දුරු වේවා, ජීවිත සුරක්‍ෂිත වේවා, මිනිසුන් රකින්නට විපත් වළකාලන්නට වෙහෙසෙන යම් සත්පුරුෂයෝ වෙත්ද, ඔවුන්ගේ කායික මානසික ශක්තිය තහවුරු වේවා, බාධක දුරු වේවා, එම සත් කාර්ය සාර්ථකව සිදු කිරීමට අපගේ කුසල බලයත් අධිෂ්ඨාන ශක්තියත් ඔවුන්ට සහය වේවායි මෙත් සිතින් අධිෂ්ඨාන කරන්න.



--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive