Monday, May 16, 2011

[Yahalu-Yeheli] සත්සති මන්දිර සසුනට පූජා කිරීමේ වැඩ සටහන

 

සත්සති මන්දිර සසුනට පූජා කිරීමේ වැඩ සටහන

අප ජාතියේත් බුදු දහමෙත් මුදුන් මල්කඩ සේ සැලකෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පුදබිමට ආවේණික සැලැස්මක් හෝ කලාත්මක බවක් නොමැතිව මෙයට දශක කීපයකට පෙර වැලිමළුවේ ඉදි කරන ලද සත්සති මන්දිර වෙනුවට අනුරාධපුරයේ වාස්තු විද්‍යාත්මක ක්‍රමෝපායන් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ලවා සකස් කර ගත් සැලසුම ප්‍රකාරව අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල විසින් ප්‍රතිනිර්මානය කරන්නට යෙදුන සත්සති මන්දිර සසුනට පූජා කිරීමේ සත්සති මහා පූජෝත්සවය වෙසක් පුන් පොහෝ දිනයේ සිට දින 49 ක් පුරා පැවැත්වේ.

2011 මැයි මස 17 වෙනිදා සිට ජූලි මස 04 වෙනිදා දක්වා දින 49 ක් පුරා පැවැත්වෙන සත්සති පූජෝපහාරයේ ප්‍රධාන අංගය වන්නේ සෑම දිනකම සවස 6. 30 සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව සවස 7.00 ට දැහැත් ගිලන්පස මල්පහන් සහ සුවඳ දුම් සහිත බුද්ධ පූජාවක් අප බුදුරජාණන් වහන්සේ අදාල සතියේ වැඩ සිට සත්සති මන්දිරය අබියසදී පැවැත්වීමයි. මෙකී ආගමික වතාවත් මෙහෙයවීම අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය විසින් සිදුකරනවා ඇත.



--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.


Find useful articles and helpful tips on living with Fibromyalgia. Visit the Fibromyalgia Zone today!

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive