From: Italy Boy <italy_boy@rocketmail.com>
To: yahaluyeheli@yahoogroups.com; sri lanka <Srilanka_Friends@yahoogroups.com>
Sent: Tue, July 13, 2010 12:45:48 AM
Subject: Re: [Yahalu-Yeheli] විමල් වීරවංශගේ මගඩි නාටකයේ පශ්චාත් මරණ පරීක්ෂණය
ලංකාවේදී යුද සමය තුළ සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව තමන්ට උපදෙස් සැපැයීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් විසින් සාමාජිකයින් තිදෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර ගැනීමේ තීරණය විරාම ලකුණක හෝ වෙනසකින් තොරව තව දුරටත් ක්‍රියාත්මකය. විමල් වීරවංශගේ මාරාන්තික උපවාස මගඩිය නිසා සිදුවූයේ එයට එතෙක් නොලැබුණු අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලැබීම පමණකි. මේ කමිටුවේ ක්‍රියාකාරකම් වලට මේ නිසා අන්තර්ජාතික අවධානයක් යොමුවනු ඇති අතර එය ලංකාණ්ඩුව ඉල්ලාගෙන කෑමකි. මේ නිසා විමල් වීරවංශ විසින් සැබැවින්ම කර ඇත්තේ ඔහු ගලවා ගැනීමට උත්සාහ කළේය කියන 'රණවිරුවන්' (හෝ 'මානව හිමිකම් උල්ලංඝකයින්' – කැමැති වචනයක් යොදා ගන්න.) තවත් අපහසුවට පත් කිරීමය --- On Mon, 7/12/10, Italy Boy <italy_boy@rocketmail.com> wrote:
|
0 comments:
Post a Comment