- අස්ගිරි මහනාහිමි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද වෙසක් දින පණිවුඩයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණෝ මෙසේ ද කියා සිටී. මෙලොව පරලොව සාර්ථක කරගනු කැමති ගිහි පැවිදි සියලු දෙනාටම පොදුවේ අනුගමනය කළ හැකි දහමක් වීම නිසා වර්තමානය වන විට පෙර'පර දෙදිගම බුදු දහම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී තිබීම බෞද්ධ ජනතාවගේ අමන්දානන්දයට හේතු වී තිබේ. බුද්ධ චරිතය තරම් පරමාදර්ශී උත්කෘෂ්ඨ චරිතාපදානයක් මානව ඉතිහාසයේ මෙතෙක් පහළ වී නොමැත. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව එක්සත්ව එක්සිත්ව උදාර සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගන්නට සියලු දෙනාටම තෙරුවන් සරණින් ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් හැකියාව ලැබේවායි ආශිංසනය කරමි. බුදු දහමේ සාර්වත්‍රික වටිනාකම හීන නොවූයේ එහි ඇති දාර්ශනික ස්වරූපය නිසයි
සියවස් 26ක් තිස්සේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නද බුදු දහමේ සාර්වත්‍රික වටිනාකම අල්පමාත්‍රයකින්දු අඩු නොවූයේ එහි ඇති සැබෑ දාර්ශනික හා ප්‍රායෝගික ස්වරූපය නිසාම යැයි ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණෝ සිය වෙසක් දින පණිවුඩයෙන් කියා සිටිති.
--
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment