Friday, May 13, 2011

Re: [Yahalu-Yeheli] Re:නිහාල්ට පිළිතුරක්,පන්සල් ගොස් පොතේ අත්සන් තබමු...!!


 රුවන්ගෙ කතාවට මාත් එකඟයි. ඒ වගේම මමත් රජයේ සේවකයෙක් මධ්‍යම පළාතටත් මේක අදාල ‍කලොත් මම වඩාත් කැමතියි
http://www.nikansalli.co.cc/

Nilantha M Pathiranage

39D, Mahavidyala Mawatha
Doragamuwa Road
Polgolla
20250
Sri Lanka

Mobile : 0094 - 71 - 6661564
nilantha000777@yahoo.com




From: Ruwan Weerasinghe <protectnation@yahoo.com>
Sent: Fri, May 13, 2011 5:58:38 PM
Subject: [Yahalu-Yeheli] Re:නිහාල්ට පිළිතුරක්,පන්සල් ගොස් පොතේ අත්සන් තබමු...!!

නිහාල්,
   මම නම් කියන්නේ මෝඩ වැඩක් නෙවෙයි එහෙමවත් කරන එක ඉතාම වටිනව. අද මුළු සමාජෙම ඉන්නෙ ලෝබ, ද්වේෂ , මෝහ වලින් හෙම්බත් වෙච්ච ධර්මයේ සිසිල ගැන කිසිම හසරක් නැති අවාසනාවන්ත බෞද්ධයො බහුතරයක්. කොටින්ම බෞද්ධ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ගුණ ගරුකව හදා ගන්න විදියවත් දන්නේ නැහැ. අන්තිමට උන්ව හැදෙන විදියට හැදෙන්න ඇරල, දෙමව්පියන්ගෙ කෑමටත් සල්ලි අය කරන තත්වෙට ගියාම, උන්ට ශාප කරනව.

දරුවන් හදන හැටි බුද්ධාගමේ උගන්නන්නෙ මෙහෙමයි

සතර සංග්‍රහ වස්තු – දරුවන් ඇති දැඩි කරන නිවැරදි බෞද්ධ ක්‍රමය.

http://dharmanidhaana.wordpress.com/2010/12/06/%E0%B7%83%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-fabulous-buddhist-way-to-raise-kids-and-win-society/


 මේව පොඩ්ඩක් හරි වැලකෙනව, කණා පොට්ටෙට හරි බණක් ඇහුනොත්. එහෙම වෙන්න නම් පන්සලක් පැත්තෙ ගියාම ලොකු අවස්ථාවක් ලැබෙනව.

නීතියක් දාල පටන් ගත්තත් අන්තිමට ගිනි ගත්ත මනස ටික ටික නිවෙද්දි තමන්ම හිතල තෙරුවන් සරණ යනව. සමාජය දිනෙන් දින පිරිහෙනව මිසක් දියුණු වෙන්නෙ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ

Nimmi-Jawatta: සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති එක්ව බිහි කල ශ්‍රී ලාංකීය කාම උන්මාදිනිය.

http://dharmadveepayeiranama.blogspot.com/2011/04/nimmi-jawatta.html
 
මුස්ලිම් රටවල ම්ලේච්ඡ නීති තියෙන්නෙ සම්පූර්ණ විරුද්ධ දිශාවට, එනම් ලෝබ, ද්වේශ, මෝහ තුනම වර්ධනය කරන්න. උන් දඬුවම් දෙන්නෙත් ඒවා වර්ධනයට අනුබල නොදෙන අයට. ඒවා මේ ප්‍රශ්නයට කොහෙත්ම අදාල නැති දේවල්. රට ජාතිය පවතින්න නම් බුදු දහමට බෞද්ධයා ඇදෙන්නම ඕනෙ. නැත්නම් අර නිම්මිලයි, ඊටම ගැලපෙන පිම්පියො ටිකකුයි විතරයි අන්තිමට ලංකාවෙ ඉතුරු වෙන්නෙ.

අති පූජනීය සෝම හිමි පාණන් ජාතියෙන් ඉල්ලුවෙ අඩුම තරමින් පන්සිල් වත් රකින්න කියල. ඒ අපිට, ජාතියට වෙන්න යන දේ දැකල තමයි. අවසානයේ ඒ තත්වෙට එනව නම් , මොන නීතිය දාල කර ගත්තත් එක කාගෙ කාගෙත් යහපතට මිසක් අයහපතකට නම් හේතු වෙන්නෙ නැහැ.

Posted by: "Nihal Priyashantha" nhlpriyashan@yahoo.com   nhlpriyashan

Fri May 13, 2011 1:38 am (PDT)



Ruwan mahathma,

meewage mooda weda sidda nowiya yuthuy..
neethi daala theruwan sarana yeweema wihiluwak..
neethiyen sil rakkawanna puluwan nam, muslim ratawal wala karana dee hari needa?
gal gasaa mereema, atha paya kepeema.....

--- On Thu, 5/12/11, Ruwan Weerasinghe <protectnation@yahoo.com> wrote:

From: Ruwan Weerasinghe <protectnation@yahoo.com>
Subject: Re:පන්සල් ගොස් පොතේ අත්සන් තබමු...!!
To:
Date: Thursday, May 12, 2011, 2:38 AM

ඇති යාන්තම්, පන්සලක හුලඟක් වත් නොවැදුනු හැම වයසෙම බෞද්ධයො බහුතරයක් ඉන්න රටේ, නීතියක් දාල හරි ඒ පැත්තට දක්ක ගන්න පුළුවන් නම් එක බොහොම වටින කුසලයක් ආණ්ඩුකාර තුමාට.

--- On Thu, 5/12/11, Saman Rathnayake <samankumara@gmail.com> wrote:

From: Saman Rathnayake <samankumara@gmail.com>
Subject: [YY] පන්සල් ගොස් පොතේ අත්සන් තබමු...!!
To:
Date: Thursday, May 12, 2011, 2:04 AM

May 12-19.JPG

http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/May/12/19.jpg

--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

--
You received this message because you are subscribed to the Google Groups "Yahalu-Yehili" group.
To joint to this group, send email to Yahalu-Yehili-subscribe@googlegroups.com
To post to this group, send email to Yahalu-Yehili@googlegroups.com
To unsubscribe from this group, send email to Yahalu-Yehili-unsubscribe@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/Yahalu-Yehili

--
You received this message because you are subscribed to the Google Groups "Sri Lankan_2007" group.
To post to this group, send email to srilankans_2007@googlegroups.com.
To unsubscribe from this group, send email to srilankans_2007+unsubscribe@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/srilankans_2007?hl=en.

0 comments:

Post a Comment

Blog Archive