Wednesday, May 4, 2011

Re: [Yahalu-Yeheli] Fw: 'Spot the Difference' - Al Qaeda & LTTE

 

100% Attha


From: Saman Rathnayake <samankumara999@yahoo.co.uk>
To: yahaluyeheli@yahoogroups.com
Sent: Wed, May 4, 2011 1:53:46 PM
Subject: Re: [Yahalu-Yeheli] Fw: 'Spot the Difference' - Al Qaeda & LTTE

 

මුල ටික නම් හරි...ඒත් මෙව්වත් දාන්න ඕනේ ඔය අන්තිම ස්ලයිඩ් එකට ෆොටෝ දෙක යටින්....

ඔසාමාව මැරුවා කියලා ඒ ජනප්‍රියතාව ලොකු කරගන ඔබාමා ඇමරිකාවේ නීති වෙනස් කර කර තමන්ට ඕනෑ විදිහට ජවුසන් නටන එකක් නෑ...
ඒත් මහින්ද....???

ඔසාමාව මැරුවා කියලා ඒ ජනප්‍රියතාව ලොකු කරගන ජීවිතාන්තය දක්වා ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙන්න හීන මවන එකක් නෑ...
ඒත් මහින්ද....???

ඔසාමාව මැරුවා කියලා ඒ ජනප්‍රියතාව ලොකු කරගන පවුලේ ඉන්න උන් ටික සේරම දාගන ඔබාමා සමාගමක් හදන එකක් නෑ...
ඒත් මහින්ද....???

ඔසාමාව මැරුවා කියලා ඒ ජනප්‍රියතාව ලොකු කරගන තමන්ට විරුද්ධ හැම එකාට මට්ටු කරගන ඒකාධිපති පාලනයක් ගෙනියන එකක් නෑ....
ඒත් මහින්ද...?

ඔසාමාව මැරුවා කියලා ඒ ජනප්‍රියතාව ලොකු කරගන මහජන මුදල් කාබාසිනියා කරලා ජවුසන් නටන්න මුදල් හොයන්න ජනතාව අධික බදු  බරින් හිර කරලා බඩු මිල දවසින් දවස වැඩි කරන එකක් නෑ....
ඒත් මහින්ද...?


--- On Wed, 4/5/11, Pavithra De Silva <pavithra@aitkenspence.lk> wrote:

From: Pavithra De Silva <pavithra@aitkenspence.lk>
Subject: [Yahalu-Yeheli] Fw: 'Spot the Difference' - Al Qaeda & LTTE [1 Attachment]
To:
Date: Wednesday, 4 May, 2011, 16:28

 






 


______________________________________________________________________
* This email has been scanned by Aitken Spence Risk Management Services *
______________________________________________________________________

__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive